ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ගීතාවලිය 9:9
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    •  9 යෙහෝවා දෙවි තැළී පොඩි වී සිටින සියල්ලන්ට ආරක්ෂාව ලබා දෙන උස් බලකොටුවකි.+

      විපතකට මුහුණ දෙන විටද ඔහු උස් බලකොටුවකි.+

  • ගීතාවලිය 46:1
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 46 දෙවි අපේ රැකවරණයය. අපේ ශක්තියය.+

      දුක් කරදරවලදී අපිට පිහිට වීමට ඔහු සූදානමින් සිටින්නේය.+

  • ගීතාවලිය 91:15
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 15 ඔහු මට කන්නලව් කරන්නේය. එවිට මම ඔහුට උත්තර දෙන්නෙමි.+

      විපත්ති කාලයේදී මම ඔහු සමඟ සිටින්නෙමි.+

      ඔහුව බේරාගෙන ඔහුව ගෞරවයට පත් කරන්නෙමි.+

  • යෙසායා 33:2
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 2 යෙහෝවා දෙවියනි, අපේ බලාපොරොත්තුව ඔබයි.+ ඒ නිසා, අප දෙස බලා අපට අනුකම්පා කරන්න.+ සෑම උදෑසනකම+ අපව ශක්තිමත් කරන්න.+ විපත්ති කාලයේදී අපට පිහිට වී අපව ගලවාගන්න.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න