ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ද්විතීය කතාව 28:37
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 37 ඔබට සිදු වූ දේ දකින සියලුදෙනාට ඇති වන්නේ මහත් පුදුමයක්.+ යෙහෝවා දෙවි ඔබව විසුරුවාහරින ස්ථානවල ජීවත් වන වෙනත් ජාතීන්ගේ නින්දා* අපහාසවලට ලක් වීමට+ ඔබට සිදු වෙයි.

  • 2 ලේකම් 7:20
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 20 මා ඔබට දුන් දේශයෙන් ඔබ සියලුදෙනාවම මම පන්නා දමන්නෙමි.+ මාගේ නාමය ගෞරවයට පත් කිරීම සඳහා ගොඩනැඟූ මේ ගෘහයද+ මම අත්හරින්නෙමි.+ එවිට ගෘහයට සිදු වූ දේ නිසා වෙනත් ජාතීන්ගේ නින්දා අපහාසවලට ඊශ්‍රායෙල් සෙනඟ ලක් වනු ඇත.+

  • යෙරෙමියා 24:9
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 9 මම ඔවුන් පිටට ගෙනෙන විපත්තිය නිසා පොළොවේ සිටින සියලු රජ්‍යයන් බියෙන් වෙවුලනු ඇත.+ වෙනත් ජාතීන් අතරේ ඔවුහු නින්දාවටත් සමච්චලයටත් ලක් වනු ඇත. ඔවුන්ව විසුරුවාහරින ලද දේශවල වෙසෙන ජනයා+ ඔවුන්ට අපහාස කරමින්+ ශාප කරනු ඇත.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න