ගීතාවලිය 68:23 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 23 ඔබේ පාද ලෙයින් සෝදාගන්නා පිණිසත්+ඔබේ බල්ලන්ට සතුරන්ගේ ලේ ලෙව කෑමට හැකි වන පිණිසත් මම එසේ කරමි.”+ හිතෝපදේශ 21:18 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 18 ධර්මිෂ්ඨයාව බේරාගැනීමට දුෂ්ටයාව භාර දෙනු ලැබේ.+ ප්‍රතිපත්තිගරුක අයගේ ජීවිත ගලවාගැනීමට ද්‍රෝහිකම් කරන අයව දෙනු ලැබේ.+ එළිදරව් 14:20 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 20 ඒ මිදි මඩින යන්ත්‍රයට දමා තිබූ මිදි පාගනු ලැබුවේ නුවරින් පිටතය.+ මිදි මඩින යන්ත්‍රයෙන් පිටතට ගැලූ රුධිරය පර්ලොං එක්දහස් හයසියයක්* දුරට,+ අශ්වයන්ගේ කටකලියා තරම් ඉහළට විහිදී ගියේය.+
18 ධර්මිෂ්ඨයාව බේරාගැනීමට දුෂ්ටයාව භාර දෙනු ලැබේ.+ ප්‍රතිපත්තිගරුක අයගේ ජීවිත ගලවාගැනීමට ද්‍රෝහිකම් කරන අයව දෙනු ලැබේ.+
20 ඒ මිදි මඩින යන්ත්‍රයට දමා තිබූ මිදි පාගනු ලැබුවේ නුවරින් පිටතය.+ මිදි මඩින යන්ත්‍රයෙන් පිටතට ගැලූ රුධිරය පර්ලොං එක්දහස් හයසියයක්* දුරට,+ අශ්වයන්ගේ කටකලියා තරම් ඉහළට විහිදී ගියේය.+