ගීතාවලිය 60:2 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 2 ඔබ පොළොව දෙදරුම් කෑමට සැලැස්වුවෙහිය. ඔබ එය දෙබෑ කළෙහිය.+අනේ දෙවියනි, එයට කඩා වැටීමට ඉඩ නොදෙන්න. එය නැවත ගොඩනඟන්න.+ 2 පේතෘස් 3:10 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 10 නමුත් යෙහෝවා දෙවිගේ දවස+ සොරෙකු මෙන් පැමිණෙන්නේය.+ ඒ දවසේදී අහස මහත් ශබ්දයකින්+ නැති වී යයි.+ අහසෙහි හා පොළොවෙහි ඇති දේවල්ද දැඩි උෂ්ණත්වය නිසා උණු වී යයි.+ පොළොවද+ එහි වෙසෙන මිනිසුන් සිදු කර තිබෙන සෑම දෙයක්මද පිලිස්සී යනු ඇත.+
2 ඔබ පොළොව දෙදරුම් කෑමට සැලැස්වුවෙහිය. ඔබ එය දෙබෑ කළෙහිය.+අනේ දෙවියනි, එයට කඩා වැටීමට ඉඩ නොදෙන්න. එය නැවත ගොඩනඟන්න.+
10 නමුත් යෙහෝවා දෙවිගේ දවස+ සොරෙකු මෙන් පැමිණෙන්නේය.+ ඒ දවසේදී අහස මහත් ශබ්දයකින්+ නැති වී යයි.+ අහසෙහි හා පොළොවෙහි ඇති දේවල්ද දැඩි උෂ්ණත්වය නිසා උණු වී යයි.+ පොළොවද+ එහි වෙසෙන මිනිසුන් සිදු කර තිබෙන සෑම දෙයක්මද පිලිස්සී යනු ඇත.+