ගීතාවලිය 106:47 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 47 යෙහෝවා, අපේ දෙවියනි, අපව බේරාගන්න.+ඔබේ ශුද්ධ නාමයට+ ප්‍රශංසා කිරීමටත්ඔබව පැසසීමටත් හැකි වන පිණිස+විවිධ දේශයන්වලට විසුරුවාහැරිය අපව එකට එක් රැස් කරගන්න.+
47 යෙහෝවා, අපේ දෙවියනි, අපව බේරාගන්න.+ඔබේ ශුද්ධ නාමයට+ ප්‍රශංසා කිරීමටත්ඔබව පැසසීමටත් හැකි වන පිණිස+විවිධ දේශයන්වලට විසුරුවාහැරිය අපව එකට එක් රැස් කරගන්න.+