ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ලෙවී කතාව 9:24
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 24 යෙහෝවා දෙවි වෙතින් ගින්නක් නික්ම ඇවිත්+ පූජාසනය මත තිබූ දවන පූජාව සහ තෙල් කොටස් සියල්ල දවා දැමුවේය. එය දැක මුළු සෙනඟ මහත් හඬක්+ නඟමින් දණින් වැටී නමස්කාර කළෝය.

  • 1 ලේකම් 21:26
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 26 ඉන්පසු ඔහු එහි යෙහෝවා දෙවිට පූජාසනයක් ගොඩනඟා,+ දවන පූජාද හවුල් පූජාද ඔප්පු කළේය. එසේ කර ඔහු යෙහෝවා දෙවිට කන්නලව් කළේය.+ එවිට දෙවි දවන පූජාව තැබූ පූජාසනය මතට ස්වර්ගයෙන් ගින්නක් එවමින් ඔහුට පිළිතුරු දුන්නේය.+

  • 2 ලේකම් 7:1
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 7 සලමොන් රජ තම යාච්ඤාව නිම කළ විගස+ ස්වර්ගයෙන් ගින්නක් නික්ම ඇවිත්+ දවන පූජා+ සහ අනිකුත් පූජා සියල්ල දවා දැමීය. එවිට යෙහෝවා දෙවිගේ තේජසින්+ ගෘහය පිරී ගියේය.

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න