ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • උත්පත්ති 11:6
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 6 ඉන්පසු යෙහෝවා දෙවි මෙසේ කීවේය. “මේ මිනිස්සු එකම භාෂාව කතා කරන,+ එක සෙනඟක් මෙන් සිටිති. ඔවුන් දැන් මේ ආකාරයට හැසිරෙනවා නම් මින් ඉදිරියටත් තමන් කැමති දේ කෙසේ හෝ ඉටු කරගනීවි.+

  • එස්තර් 9:25
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 25 නමුත් එස්තර් බිසව රජු ඉදිරියට පැමිණ ඒ ගැන පවසා කන්නලව් කළ විට, “හාමාන් යුදෙව්වරුන්ට විරුද්ධව කළ දුෂ්ට කුමන්ත්‍රණය+ ඔහු පිටටම පමුණුවන්න”+ කියා රජ ලිඛිතව ආඥාවක්+ නිකුත් කළේය. එහෙයින් රජුගේ සේවකයෝ හාමාන්ව සහ ඔහුගේ පුත්‍රයන්ව කණුවල එල්ලුවෝය.+

  • ගීතාවලිය 21:11
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 11 මන්ද ඔවුහු ඔබට විරුද්ධව නපුරු දේ කිරීමට උත්සාහ කළෝය.+

      ඔවුහු තමන්ට ක්‍රියාත්මක කළ නොහැකි දේවල් සැලසුම් කළෝය.+

  • හිතෝපදේශ 16:9
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 9 මිනිසෙකු තමන් යන මඟ තීරණය කළත්+ ඔහුගේ පියවර හසුරුවන්නේ යෙහෝවා දෙවිය.+

  • දේශනාකාරයා 7:29
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 29 සැබෑ දෙවි මිනිසාව කිසි දෝෂයක් නැතුව සෑදූ+ නමුත් මිනිසා විවිධාකාර සැලසුම් යොදා වෙනත් මඟක ගමන් කිරීමට තෝරාගෙන ඇත.”+

  • එළිදරව් 17:13
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 13 ඔවුන්ට ඇත්තේ එකම අදහසකි. එහෙයින් ඔවුහු තමන් සතු බලයත් අධිකාරියත් මෘගයාට දෙන්නෝය.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න