උත්පත්ති 1:26 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 26 දෙවි මෙසේද කීවේය. “අප+ හා සමාන+ ගතිලක්ෂණ+ ඇතුව අපි මනුෂ්‍යයාව සාදමු. අපි මුහුදේ මත්ස්‍යයන්වද අහසේ පියාසර කරන ජීවීන්වද හීලෑ සතුන්වද ඔහු යටතේ තබමු. මුළු පොළොවද ඒ මත සිටින අන් සියලු සතුන්වද ඔහුට යටත් කර දෙමු.”+ උත්පත්ති 1:31 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 31 ඉන්පසු දෙවි තමා සෑදූ සියල්ල දෙස බැලුවේය. ඒ සියල්ල ඉතා හොඳින්+ සාදා තිබුණු බව ඔහු දුටුවේය. සවස් විය. උදය විය. ඒ හයවන දවසය. ද්විතීය කතාව 32:4 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 4 දෙවි පර්වතයකි. ඔහු කුමක් කළත් එහි කිසි අඩුවක්වත් දෝෂයක්වත් දක්නට නැත.+දෙවි තමන් කරන සියල්ලේදී යුක්තිය ඉටු කරයි.+ඔහු විශ්වාසවන්ත දෙවි කෙනෙකි.+ ඔහු අතින් කිසිම අසාධාරණයක් නම් සිදු නොවෙයි.+දෙවි ධර්මිෂ්ඨය, ප්‍රතිපත්තිගරුකය.+
26 දෙවි මෙසේද කීවේය. “අප+ හා සමාන+ ගතිලක්ෂණ+ ඇතුව අපි මනුෂ්‍යයාව සාදමු. අපි මුහුදේ මත්ස්‍යයන්වද අහසේ පියාසර කරන ජීවීන්වද හීලෑ සතුන්වද ඔහු යටතේ තබමු. මුළු පොළොවද ඒ මත සිටින අන් සියලු සතුන්වද ඔහුට යටත් කර දෙමු.”+
31 ඉන්පසු දෙවි තමා සෑදූ සියල්ල දෙස බැලුවේය. ඒ සියල්ල ඉතා හොඳින්+ සාදා තිබුණු බව ඔහු දුටුවේය. සවස් විය. උදය විය. ඒ හයවන දවසය.
4 දෙවි පර්වතයකි. ඔහු කුමක් කළත් එහි කිසි අඩුවක්වත් දෝෂයක්වත් දක්නට නැත.+දෙවි තමන් කරන සියල්ලේදී යුක්තිය ඉටු කරයි.+ඔහු විශ්වාසවන්ත දෙවි කෙනෙකි.+ ඔහු අතින් කිසිම අසාධාරණයක් නම් සිදු නොවෙයි.+දෙවි ධර්මිෂ්ඨය, ප්‍රතිපත්තිගරුකය.+