1 රාජාවලිය 3:28 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 28 රජු දුන් මේ තීන්දුව මුළු ඊශ්‍රායෙල් දේශය පුරා පතළ විය.+ රජු නිසා ඔවුහු භය වූහ.+ මන්ද යුක්තිය ඉටු කිරීමට ඔහුට දෙවිගෙන් ප්‍රඥාව+ ලැබී තිබෙන බව ඔවුන්ට වැටහිණ. ගීතාවලිය 72:4 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 4 සෙනඟ අතරේ සිටින පීඩිතවූවන්ට ඔහු යුක්තිය ඉටු කර දෙයි.+දුගී දුප්පත් අයව බේරාගනියි.වංචනිකයන්ව පාගා පොඩි කර දමයි. හිතෝපදේශ 16:12 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 12 රජවරු සියලුම දුෂ්ටකම් හෙළාදකිති.+ ධර්මිෂ්ඨකම නිසා සිංහාසනයක් ස්ථිර වන්නේය.+
28 රජු දුන් මේ තීන්දුව මුළු ඊශ්‍රායෙල් දේශය පුරා පතළ විය.+ රජු නිසා ඔවුහු භය වූහ.+ මන්ද යුක්තිය ඉටු කිරීමට ඔහුට දෙවිගෙන් ප්‍රඥාව+ ලැබී තිබෙන බව ඔවුන්ට වැටහිණ.
4 සෙනඟ අතරේ සිටින පීඩිතවූවන්ට ඔහු යුක්තිය ඉටු කර දෙයි.+දුගී දුප්පත් අයව බේරාගනියි.වංචනිකයන්ව පාගා පොඩි කර දමයි.