ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ලූක් 12:14
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 14 ඔහු, “ඔබේ විනිශ්චයකාරයා නැත්නම් ඔබ අතරේ දේපොළ බෙදා දෙන තැනැත්තා ලෙස මාව පත් කළේ කවුද”+ කියා ඔහුගෙන් ඇසුවේය.

  • 1 තෙසලෝනික 4:11
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 11 මීට අමතරව අප ඔබට උපදෙස් දුන් ලෙස සන්සුන් ජීවිතයක් ගත කිරීමටත්+ අනුන්ගේ වැඩකටයුතුවලට ඇඟිලි නොගසා සිටීමටත්+ ඔබේම ශ්‍රමයෙන් වැඩ කිරීමටත්+ දැඩි උත්සාහයක් දරන්න.

  • 1 පේතෘස් 4:15
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 15 කෙසේවෙතත් ඔබ අතරින් කිසිවෙකුට දුක් විඳීමට සිදු වේ නම්+ ඒ ඔහු මිනී මරුවෙකු, සොරෙකු, අපරාධකරුවෙකු හෝ අනුන්ගේ කාරණාවලට ඇඟිලි ගසන කෙනෙකු වන නිසා නොවිය යුතුයි.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න