ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • යොහන් 18:36
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 36 යේසුස් මෙසේ පිළිතුරු දුන්නේය.+ “මගේ රාජ්‍යය මේ ලෝකයට කිසිම ආකාරයකින් සම්බන්ධ නැහැ.+ මගේ රාජ්‍යය මේ ලෝකයට සම්බන්ධ වී තිබුණා නම් මා යටතේ සිටි අය මා වෙනුවෙන් සටන් කර+ මාව යුදෙව්වරුන්ගේ අතට හසු වෙන්න ඉඩ දෙන්නේ නැහැ. නමුත් මගේ රාජ්‍යය මේ ලෝකයට කිසිම ආකාරයකින් සම්බන්ධ නැහැ.”

  • ක්‍රියා 7:27
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 27 නමුත් තමා සමඟ සිටි තැනැත්තාට අසාධාරණ ලෙස සලකමින් සිටි පුද්ගලයා, මෝසෙස්ව පැත්තකට තල්ලු කර මෙසේ ඇසුවා. ‘අපේ පාලකයා හා විනිශ්චයකාරයා හැටියට ඔබව පත් කළේ කවුද?+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න