එස්තර් 7:10 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 10 මොර්දෙකයිව එල්ලීමට හාමාන් සෑදූ+ කණුව මත, රජු අණ කළ ලෙසම ඔවුහු හාමාන්ව එල්ලුවෝය.+ රජුගේ කෝපය නිවී ගියේය. ගීතාවලිය 9:15 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 15 ජාතීහු තමුන් කැපූ වළේම වැටී සිටිති.+ඔවුන් එළූ දැලටම+ ඔවුන්ගේ පය පැටලී ඇත.+ දේශනාකාරයා 10:8 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 8 වළක් කපන්නා ඒ වළටම වැටිය හැකියි.+ ගල් පවුරක් බිඳ දමන්නාට සර්පයෙකු දෂ්ට කළ හැකියි.+
10 මොර්දෙකයිව එල්ලීමට හාමාන් සෑදූ+ කණුව මත, රජු අණ කළ ලෙසම ඔවුහු හාමාන්ව එල්ලුවෝය.+ රජුගේ කෝපය නිවී ගියේය.