ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ගීතාවලිය 72:2
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    •  2 ඔහු ඔබේ සෙනඟ වෙනුවෙන් ධර්මිෂ්ඨකමින් ක්‍රියා කරයි.+

      පීඩාවට ලක් වූ ඔබේ ජනයාට යුක්තිය ඉටු කර දෙයි.+

  • හිතෝපදේශ 20:28
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 28 කරුණාව* හා විශ්වාසවන්තකම රජුව ආරක්ෂා කරයි.+ කරුණාවන්තකම මගින් ඔහු තම පාලනය ස්ථිර කරගනී.+

  • දානියෙල් 4:27
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 27 එබැවින් රජතුමනි, මගේ උපදෙස් පිළිගන්න.+ පව් නොකර ධර්මිෂ්ඨ ජීවිතයක් ගත කරන්න.+ අයුතුකම් නොකර දුප්පතුන්ට ප්‍රේමණීයව සලකන්න.+ ඔබ එසේ කළොත් දිගු කාලයක් පුරා සැපවත් ජීවිතයක් ගත කිරීමට ඔබට හැකි වනු ඇත.’”+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න