ගීතාවලිය 21:7 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 7 මන්ද රජුගේ විශ්වාසය යෙහෝවා දෙවි කෙරෙහිය.+ඔහු මහෝත්තමයාණන්ගේ මහත් ප්‍රේමය* කෙරෙහි විශ්වාසය තබන්නේය. ඒ නිසා ඔහු කිසිදාක නොසෙල්වෙන්නේය.+ යෙසායා 16:5 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 5 “ප්‍රේමය* මගින් සිංහාසනයක් ස්ථිරව පිහිටවනු ඇත.+ දාවිත්ගේ කූඩාරමෙන් පැමිණෙන රජෙක්+ ඒ මත හිඳ විශ්වාසවන්තකමින් පාලනය කරයි. ඔහු යුක්තිය ඉටු කිරීමට සොයමින් විනිශ්චය කරන්නේය. ඔහු හරි දේ කිරීමටද ප්‍රමාද නොවන්නේය.”+
7 මන්ද රජුගේ විශ්වාසය යෙහෝවා දෙවි කෙරෙහිය.+ඔහු මහෝත්තමයාණන්ගේ මහත් ප්‍රේමය* කෙරෙහි විශ්වාසය තබන්නේය. ඒ නිසා ඔහු කිසිදාක නොසෙල්වෙන්නේය.+
5 “ප්‍රේමය* මගින් සිංහාසනයක් ස්ථිරව පිහිටවනු ඇත.+ දාවිත්ගේ කූඩාරමෙන් පැමිණෙන රජෙක්+ ඒ මත හිඳ විශ්වාසවන්තකමින් පාලනය කරයි. ඔහු යුක්තිය ඉටු කිරීමට සොයමින් විනිශ්චය කරන්නේය. ඔහු හරි දේ කිරීමටද ප්‍රමාද නොවන්නේය.”+