ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ගීතාවලිය 45:6
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    •  6 ඔබට සිංහාසනය සදහටම හිමි කර දෙන්නේ ඔබේ දෙවිය.+

      යුක්තිය නමැති රාජ යෂ්ටිය අතැතිව ඔබ රජකම් කරන්නෙහිය.+

  • ගීතාවලිය 89:14
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 14 ඔබේ සිංහාසනය පිහිටුවා ඇත්තේ ධර්මිෂ්ඨකම හා යුක්තිය මතය.+

      ප්‍රේමය* හා විශ්වාසවන්තකම ඔබ ඉදිරියෙන් ගමන් කරන්නේය.+

  • හිතෝපදේශ 20:28
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 28 කරුණාව* හා විශ්වාසවන්තකම රජුව ආරක්ෂා කරයි.+ කරුණාවන්තකම මගින් ඔහු තම පාලනය ස්ථිර කරගනී.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න