ගීතාවලිය 61:7 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 7 ඔහු සදහටම දෙවි ඉදිරියේ වාසය කරන්නේය.+ප්‍රේමය* හා විශ්වාසවන්තකම ඔබ ඔහුට පෙන්වා ඔහුව ආරක්ෂා කරන්නෙහිය.+ හිතෝපදේශ 16:6 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 6 ප්‍රේමය* සහ විශ්වාසවන්තකම හේතුවෙන් වරදට සමාව ලැබෙයි.+ එහෙත් යෙහෝවා දෙවි කෙරෙහි ගරුබිය ඇති තැනැත්තා වැරදි දෙයින් වැළකී සිටියි.+
7 ඔහු සදහටම දෙවි ඉදිරියේ වාසය කරන්නේය.+ප්‍රේමය* හා විශ්වාසවන්තකම ඔබ ඔහුට පෙන්වා ඔහුව ආරක්ෂා කරන්නෙහිය.+
6 ප්‍රේමය* සහ විශ්වාසවන්තකම හේතුවෙන් වරදට සමාව ලැබෙයි.+ එහෙත් යෙහෝවා දෙවි කෙරෙහි ගරුබිය ඇති තැනැත්තා වැරදි දෙයින් වැළකී සිටියි.+