ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ගීතාවලිය 40:11
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 11 යෙහෝවා දෙවියනි, ඔබේ අනුකම්පාව මට පෙන්වන්න.+

      ප්‍රේමයෙන්* පිරුණු සැබෑ දෙවි ඔබයි. එබැවින් නිරතුරුවම මාව ආරක්ෂා කරන්න.+

  • ගීතාවලිය 57:3
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    •  3 ඔහු ස්වර්ගයේ සිට උපකාර සපයමින් මාව ගලවාගන්නේය.+

      මාව ගිල දැමීමට උත්සාහ කරන තැනැත්තාව ඔහු වියවුලට පත් කරන්නේය.+ සීලාහ්.

      ඔහුගේ මහත් ප්‍රේමය* හා විශ්වාසවන්තභාවය මම අද්දකින්නෙමි.+

  • ගීතාවලිය 143:12
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 12 ඔබ ප්‍රේමණීය* දෙවි කෙනෙකු නිසා මාගේ සතුරන්ව විනාශ කර දමන්න.+

      මට හිරිහැර කරන සියල්ලන්ව විනාශ කර දමන්න.+

      මන්ද මම ඔබේ සේවකයාය.+

  • හිතෝපදේශ 20:28
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 28 කරුණාව* හා විශ්වාසවන්තකම රජුව ආරක්ෂා කරයි.+ කරුණාවන්තකම මගින් ඔහු තම පාලනය ස්ථිර කරගනී.+

  • මීකා 7:20
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 20 ඔබ අතීතයේ අපේ මුතුන්මිත්තන්ට දිවුරා පොරොන්දු වූ ලෙස ආබ්‍රහම්ට පෙන්වූ මහත් ප්‍රේමය* හා යාකොබ්ට දැක්වූ විශ්වාසවන්තකම දැන් අපටත් පෙන්වන්නෙහිය.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න