ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • උත්පත්ති 20:11
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 11 එවිට ආබ්‍රහම් මෙසේ කීවේය. “මේ දේශයේ කිසිවෙකුට දෙවි කෙරෙහි ගරුබියක් නැහැයි කියා මට හිතුණා.+ ඒ නිසා මේ සෙනඟ මගේ බිරිඳව ලබාගැනීමට මාව මරා දමයි+ කියා මම භය වුණා.

  • නෙහෙමියා 5:9
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 9 මම තවදුරටත් මෙසේ පැවසුවෙමි. “ඔබ කරන්නේ යහපත් දෙයක් නම් නෙවෙයි.+ සතුරු ජාතීන්+ අපව නින්දාවට+ පත් නොකරන ලෙස දැන් අපේ දෙවිට+ ගරුබිය+ දක්වන්න.

  • හිතෝපදේශ 8:13
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 13 යෙහෝවා දෙවි කෙරෙහි ගරුබිය ඇතුව සිටීම යනුවෙන් අදහස් කරන්නේ නපුරට ද්වේෂ කිරීමයි.+ තමාවම උසස් කරගැනීමද උඩඟුකමද+ නපුරු මාර්ගයද වංචනික මෙන්ම දූෂිත කතාද+ යන මේ සියල්ලට මම ද්වේෂ කරමි.

  • හිතෝපදේශ 14:26
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 26 යෙහෝවා දෙවි කෙරෙහි ගරුබිය ඇති අයට මහත් නිසැකකමක් ඇත.+ ඔහුගේ පුත්‍රයන්ටද ආරක්ෂාවක් ලැබෙනු ඇත.+

  • 2 කොරින්ති 7:1
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 7 ප්‍රේමණීය සහෝදරයෙනි, අපට ඒ පොරොන්දු ලබා දී තිබෙන නිසා+ අපගේ මනස+ සහ ශරීරය අපවිත්‍ර කරවන සෑම දෙයකින්ම ඉවත් වී අපි අපවම පවිත්‍ර කරගනිමු.+ එලෙසම දේවගරුබිය දක්වමින් අපගේ ශුද්ධකම දිනෙන් දින පූර්ණ මට්ටමකට ගෙනෙමු.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න