ලෙවී කතාව 20:9 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 9 “‘යමෙකු තම පියාට හා මවට ශාප කළොත්+ ඔහුව අනිවාර්යයෙන්ම මරා දැමිය යුතුයි.+ ඔහුගේ මරණයට වග කිව යුත්තේ ඔහුමය.+ මන්ද ඔහු තම පියාට හා මවට ශාප කළේය. ද්විතීය කතාව 21:21 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 21 එවිට ඒ නුවරේ සිටින සියලුම පුරුෂයන් එකතු වී ඔහුට ගල් ගසා ඔහුව මරා දැමිය යුතුයි. මෙසේ, දුෂ්ට ලෙස හැසිරෙන කෙනාව ඔබ අතරින් ඉවත් කර දමන්න. එවිට සියලුම ඊශ්‍රායෙල්වරුන්ට ඒ ගැන ආරංචි වී එවැනි දෙයක් කරන්න ඔවුන් තුළ බියක් ඇති වෙයි.+ 2 සාමුවෙල් 17:1 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 17 පසුව අහිතොෆෙල්, අබ්සලොම්ට මෙසේ කීවේය. “අද රෑම මිනිස්සු දොළොස්දහසක් සමඟ දාවිත් පසුපස ලුහුබැඳගෙන යන්න මට අවසර දෙන්න.+ හිතෝපදේශ 20:20 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 20 පියාට හෝ මවට හෝ ශාප කරන+ කෙනාගේ පහන අඳුර වැටීගෙන එද්දී නිවී යයි.+ හිතෝපදේශ 23:22 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 22 ඔබව ජාතක කළ ඔබේ පියාට ඇහුම්කන් දෙන්න.+ ඔබේ මව මහලුව සිටින නිසාම ඇයව සුළු කොට නොතකන්න.+ රෝම 1:30 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 30 අපහාස කරන,+ දෙවිට වෛර කරන, කිසිවෙකුටවත් ගරු නොකරන,+ උඩඟු,+ පුරසාරම් දොඩන,+ දුෂ්ට උපා යොදන,+ දෙමාපියන්ට අකීකරු වන,+ 2 තිමෝති 3:2 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 2 මන්ද මිනිස්සු තමන් ගැනම සිතන, මුදලට ලොල් වී සිටින, පුරසාරම් දොඩන, උඩඟු, දෙවිට අපහාස කරන, දෙමාපියන්ට අකීකරු වන,+ ස්තුතිවන්ත නොවන, ද්‍රෝහිකම් කරන අය+ වනු ඇත.
9 “‘යමෙකු තම පියාට හා මවට ශාප කළොත්+ ඔහුව අනිවාර්යයෙන්ම මරා දැමිය යුතුයි.+ ඔහුගේ මරණයට වග කිව යුත්තේ ඔහුමය.+ මන්ද ඔහු තම පියාට හා මවට ශාප කළේය.
21 එවිට ඒ නුවරේ සිටින සියලුම පුරුෂයන් එකතු වී ඔහුට ගල් ගසා ඔහුව මරා දැමිය යුතුයි. මෙසේ, දුෂ්ට ලෙස හැසිරෙන කෙනාව ඔබ අතරින් ඉවත් කර දමන්න. එවිට සියලුම ඊශ්‍රායෙල්වරුන්ට ඒ ගැන ආරංචි වී එවැනි දෙයක් කරන්න ඔවුන් තුළ බියක් ඇති වෙයි.+
17 පසුව අහිතොෆෙල්, අබ්සලොම්ට මෙසේ කීවේය. “අද රෑම මිනිස්සු දොළොස්දහසක් සමඟ දාවිත් පසුපස ලුහුබැඳගෙන යන්න මට අවසර දෙන්න.+
30 අපහාස කරන,+ දෙවිට වෛර කරන, කිසිවෙකුටවත් ගරු නොකරන,+ උඩඟු,+ පුරසාරම් දොඩන,+ දුෂ්ට උපා යොදන,+ දෙමාපියන්ට අකීකරු වන,+
2 මන්ද මිනිස්සු තමන් ගැනම සිතන, මුදලට ලොල් වී සිටින, පුරසාරම් දොඩන, උඩඟු, දෙවිට අපහාස කරන, දෙමාපියන්ට අකීකරු වන,+ ස්තුතිවන්ත නොවන, ද්‍රෝහිකම් කරන අය+ වනු ඇත.