ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ගීතාවලිය 18:41
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 41 ඔවුන් උපකාර පතා මොරගැසුවත් ඔවුන්ව ගලවාගන්න කිසිවෙක් පැමිණියේ නැත.+

      ඔවුන් යෙහෝවා දෙවිට මොරගැසුවත් ඔහු ඔවුන්ට පිළිතුරු දෙන්නේ නැත.+

  • ලූක් 13:25
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 25 මන්ද ගෙහිමියා නැඟිට, දොරට අගුලු දැමුවායින් පසු ඔබ දොරකඩ ළඟට ඇවිත් දොරට තට්ටු කරමින්, ‘මහත්මයාණෙනි, දොර අරින්න’+ කියා පැවසුවත්, ‘ඔබ කොහේ සිට ආවාද කියාවත් මම දන්නේ නැහැ’+ කියා ඔහු ඔබට කියයි.

  • යාකොබ් 4:3
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 3 නමුත් ඔබ ඉල්ලුවත් ඔබට කිසි දෙයක් ලැබෙන්නේ නැත. මන්ද ඔබ ඉල්ලන්නේ වැරදි චේතනාවකිනි.+ ඒ ඔබේම ආශාවන් තෘප්තිමත් කරගැනීමේ අදහසිනි.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න