හිතෝපදේශ 11:14 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 14 නැණවත් උපදෙස් නැති තැන ජනයා දුකට පත් වෙති.+ නමුත් උපදේශකයන් රාශියක් සිටින තැන ගැලවීම තිබේ.+ හිතෝපදේශ 20:18 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 18 උපදෙස් ලබාගෙන කරන සැලසුම් සාර්ථක වෙයි.+ යුද්ධ කරන විට අන් අයගෙන් නැණවත් උපදෙස් පතන්න.+