ගීතාවලිය 37:5 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 5 ඔබේ ජීවිතය යෙහෝවා දෙවිට භාර දෙන්න.+ඔහු මත රඳා සිටින්න.+ එවිට ඔහු ඔබ වෙනුවෙන් නිසි පියවර ගනියි.+ ගීතාවලිය 55:22 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 22 ඔබේ සියලු බර යෙහෝවා දෙවිට භාර දෙන්න.+එවිට ඔහු ඔබව ශක්තිමත් කරන්නේය.+ඔහු කිසිදාක ධර්මිෂ්ඨයාට වැටෙන්න ඉඩ නොදෙන්නේය.+ මතෙව් 6:33 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 33 “එහෙයින් නොකඩවා දෙවිගේ රාජ්‍යයටත් ඔහුගේ ධර්මිෂ්ඨ ප්‍රමිතිවලටත්+ මුල් තැන දෙන්න. එවිට ඔබට අවශ්‍ය ඒ සියලු දේම ඔබට දෙනු ලැබෙයි.+ ෆිලිප්පි 4:6 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 6 කිසි දෙයක් ගැන කනස්සලු නොවන්න.+ ඒ වෙනුවට යාච්ඤාවෙන් හා කන්නලව්වලින්+ ඔබේ සියලු ඉල්ලීම් දෙවිට පවසන්න.+ එමෙන්ම ඔහුට ස්තුති කිරීමටද අමතක නොකරන්න. 1 පේතෘස් 5:7 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 7 ඇත්තටම ඔහු ඔබ ගැන සැලකිලිමත් වන නිසා+ ඔබේ කනස්සල්ලට හේතු වන සෑම බරක්ම+ ඔහු පිට තබන්න.
22 ඔබේ සියලු බර යෙහෝවා දෙවිට භාර දෙන්න.+එවිට ඔහු ඔබව ශක්තිමත් කරන්නේය.+ඔහු කිසිදාක ධර්මිෂ්ඨයාට වැටෙන්න ඉඩ නොදෙන්නේය.+
33 “එහෙයින් නොකඩවා දෙවිගේ රාජ්‍යයටත් ඔහුගේ ධර්මිෂ්ඨ ප්‍රමිතිවලටත්+ මුල් තැන දෙන්න. එවිට ඔබට අවශ්‍ය ඒ සියලු දේම ඔබට දෙනු ලැබෙයි.+
6 කිසි දෙයක් ගැන කනස්සලු නොවන්න.+ ඒ වෙනුවට යාච්ඤාවෙන් හා කන්නලව්වලින්+ ඔබේ සියලු ඉල්ලීම් දෙවිට පවසන්න.+ එමෙන්ම ඔහුට ස්තුති කිරීමටද අමතක නොකරන්න.