2 සාමුවෙල් 7:5 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 5 “ඔබ මාගේ සේවකයා වන දාවිත්ට මෙසේ කියන්න. ‘යෙහෝවා දෙවි ඔබට මෙසේ පැවසුවා. “මට වාසය කිරීමට ඔබ නිවසක් සෑදිය යුත්තේ මන්ද?+ 2 සාමුවෙල් 7:13 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 13 මාගේ නාමයට ගෞරවය ගෙනෙන පිණිස ගෘහයක් ගොඩනැඟීමට මා තෝරගන්නේ ඔහුවයි.+ මම ඔහුගේ සිංහාසනය සදහටම පවතින ලෙස ස්ථිර කරන්නෙමි.+
5 “ඔබ මාගේ සේවකයා වන දාවිත්ට මෙසේ කියන්න. ‘යෙහෝවා දෙවි ඔබට මෙසේ පැවසුවා. “මට වාසය කිරීමට ඔබ නිවසක් සෑදිය යුත්තේ මන්ද?+
13 මාගේ නාමයට ගෞරවය ගෙනෙන පිණිස ගෘහයක් ගොඩනැඟීමට මා තෝරගන්නේ ඔහුවයි.+ මම ඔහුගේ සිංහාසනය සදහටම පවතින ලෙස ස්ථිර කරන්නෙමි.+