ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ගීතාවලිය 37:3
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    •  3 යෙහෝවා දෙවි කෙරෙහි විශ්වාසය තබා යහපත කරන්න.+

      ජීවිත කාලය පුරාම විශ්වාසවන්තව කටයුතු කරන්න.+

  • යෙසායා 64:5
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 5 ඔබව සිහි කරමින් ඔබ කියන ආකාරයට+ ජීවත් වන, ධර්මිෂ්ඨකම් කිරීමෙන්+ සතුටක් ලබන අයගේ උපකාරයට ඔබ පැමිණෙන්නෙහිය.

      ඔබ අප සමඟ උදහස් වුණේ+ අප කළ පව් නිසාය.+ අපි බොහෝ කාලයක් පුරා වැරදි ක්‍රියාවල ඇලීගැලී සිටියෙමු. එසේනම්, ඔබ අපව ගලවාගනියි කියා අපට බලාපොරොත්තු විය හැකිද?+

  • 1 තෙසලෝනික 5:15
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 15 කිසිවෙකුට තවත් කෙනෙකුට විරුද්ධව එකට එක කිරීමට ඉඩ නොතබන්න.+ එකිනෙකාටත් අන් සියලුදෙනාටත් නිතරම යහපත් වූ දේවල් කිරීමටද වගබලා ගන්න.+

  • 1 තිමෝති 6:18
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 18 එමෙන්ම යහපත් දේවල් කිරීමටත්+ යහපත් ක්‍රියාවලින් පොහොසත් වීමටත්+ ත්‍යාගශීලී වීමටත් අනුන් සමඟ බෙදාගැනීමට සූදානම් වී සිටීමටත්+ ඔවුන්ට අවවාද කරන්න.

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න