ගීතාවලිය 42:9 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 9 මාගේ පර්වතය වන දෙවිට මම මෙසේ කියමි.+“ඔබ මාව අමතක කළේ මන්ද?+මට හිරිහැර කරන සතුරා නිසා මා දුකින් කල් ගෙවිය යුත්තේ මන්ද?”+ ගීතාවලිය 102:9 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 9 කෑම මෙන් මම අළු කෑවෙමි.+මා බිවූ පානයට මාගේ කඳුළුද මිශ්‍ර වී තිබිණ.+ යාකොබ් 5:4 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 4 මෙන්න, ඔබේ කෙත්වතුවල අස්වැන්න නෙළූ අයට ඔබ වැටුප් ගෙවා නැති නිසා+ ඔවුහු ඔබට විරුද්ධව මහත් හඬින් කෑගසන්නෝය.+ එමෙන්ම අස්වැන්න නෙළූ අයගේ මොරගැසීම්+ ස්වර්ගීය සේනාවල යෙහෝවා දෙවිගේ කන්වලට වැටී ඇත.+
9 මාගේ පර්වතය වන දෙවිට මම මෙසේ කියමි.+“ඔබ මාව අමතක කළේ මන්ද?+මට හිරිහැර කරන සතුරා නිසා මා දුකින් කල් ගෙවිය යුත්තේ මන්ද?”+
9 කෑම මෙන් මම අළු කෑවෙමි.+මා බිවූ පානයට මාගේ කඳුළුද මිශ්‍ර වී තිබිණ.+ යාකොබ් 5:4 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 4 මෙන්න, ඔබේ කෙත්වතුවල අස්වැන්න නෙළූ අයට ඔබ වැටුප් ගෙවා නැති නිසා+ ඔවුහු ඔබට විරුද්ධව මහත් හඬින් කෑගසන්නෝය.+ එමෙන්ම අස්වැන්න නෙළූ අයගේ මොරගැසීම්+ ස්වර්ගීය සේනාවල යෙහෝවා දෙවිගේ කන්වලට වැටී ඇත.+
4 මෙන්න, ඔබේ කෙත්වතුවල අස්වැන්න නෙළූ අයට ඔබ වැටුප් ගෙවා නැති නිසා+ ඔවුහු ඔබට විරුද්ධව මහත් හඬින් කෑගසන්නෝය.+ එමෙන්ම අස්වැන්න නෙළූ අයගේ මොරගැසීම්+ ස්වර්ගීය සේනාවල යෙහෝවා දෙවිගේ කන්වලට වැටී ඇත.+