යෝබ් 38:3 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 3 දැන් ශක්තිමත් මිනිසෙකු මෙන් නැඟිට,මා අසන ප්‍රශ්නවලට පිළිතුරු දීමට සූදානම් වෙන්න.+ යෝබ් 42:2 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 2 “ඔබට කළ නොහැකි දෙයක් නැති බව මම තේරුම්ගතිමි.+ඔබ අරමුණු කළ ඕනෑම දෙයක් ඔබට ඉටු කළ හැකි බව මම දනිමි.+