ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ගීතාවලිය 7:17
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 17 යෙහෝවා දෙවි ධර්මිෂ්ඨ නිසා මම ඔහුට ප්‍රශංසා කරන්නෙමි.+

      මහෝත්තම තැනැත්තාණන් වන යෙහෝවා දෙවිගේ+ නාමයට මම ප්‍රශංසා ගී ගයන්නෙමි.+

  • ගීතාවලිය 99:5
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    •  5 අපේ දෙවි වූ යෙහෝවාව ගෞරවයට පත් කරන්න.+ ඔහුගේ පා පුටුව ඉදිරියේ වැඳ වැටෙන්න.+

      ඔහු ශුද්ධය.+

  • ගීතාවලිය 145:1
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 145 රජ්ජුරුවනි, මාගේ දෙවියනි, මම ඔබට ප්‍රශංසා කරන්නෙමි.+

      ඔබේ නාමයට සදාකාලයෙන් සදාකාලයට ප්‍රශංසා කරන්නෙමි.+

  • හෙබ්‍රෙව් 13:15
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 15 අපි නිතරම අපගේ මුවින් දෙවිට කරන ප්‍රශංසාව,+ පූජාවක් මෙන් ඔප්පු කර+ ඔහුගේ නාමය ගැන ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරමු.+ එලෙසම අපි ඒ දේ යේසුස් මාර්ගයෙන් කරමු.

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න