ගීතාවලිය 40:5 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 5 යෙහෝවා මාගේ දෙවියනි, ඔබ පුදුමාකාර දේවල් බොහොමයක් අප වෙනුවෙන් කළෙහිය.+ඔබ බොහෝ දේවල් අප වෙනුවෙන් සැලසුම් කළෙහිය.+කිසිවෙකුව ඔබට සමාන කළ නොහැක.+ඔබ කළ දේවල් ගැන මම කතා කිරීමට උත්සාහ කළෙමි.නමුත් ඒවා ගණන් කිරීමට බැරි තරම් බොහෝය.+ ගීතාවලිය 98:1 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 98 යෙහෝවා දෙවිට අලුත් ගීයක් ගයන්න.+මන්ද ඔහු කර ඇති දේවල් පුදුමාකාරය.+ඔහු තම දකුණතින් එනම්, ශුද්ධ හස්තයෙන් ගැලවීම සලසා දෙන්නේය.+ ගීතාවලිය 107:8 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 8 ජනයෙනි, යෙහෝවා දෙවිට ස්තුති කරන්න. මන්ද ඔහු පෙන්වා තිබෙන ප්‍රේමය* අතිමහත්ය.+මනුෂ්‍යයන් වෙනුවෙන් ඔහු කර තිබෙන පුදුමාකාර දේවල් බොහෝය.+ ගීතාවලිය 145:4 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 4 පරම්පරාවක් පරම්පරාවක් පාසා ඔබේ ක්‍රියා ගැන ඔබට ප්‍රශංසා කරනු ඇත.+ඔබේ බලවත් ක්‍රියා ගැන ප්‍රකාශ කරනු ඇත.+
5 යෙහෝවා මාගේ දෙවියනි, ඔබ පුදුමාකාර දේවල් බොහොමයක් අප වෙනුවෙන් කළෙහිය.+ඔබ බොහෝ දේවල් අප වෙනුවෙන් සැලසුම් කළෙහිය.+කිසිවෙකුව ඔබට සමාන කළ නොහැක.+ඔබ කළ දේවල් ගැන මම කතා කිරීමට උත්සාහ කළෙමි.නමුත් ඒවා ගණන් කිරීමට බැරි තරම් බොහෝය.+
98 යෙහෝවා දෙවිට අලුත් ගීයක් ගයන්න.+මන්ද ඔහු කර ඇති දේවල් පුදුමාකාරය.+ඔහු තම දකුණතින් එනම්, ශුද්ධ හස්තයෙන් ගැලවීම සලසා දෙන්නේය.+
8 ජනයෙනි, යෙහෝවා දෙවිට ස්තුති කරන්න. මන්ද ඔහු පෙන්වා තිබෙන ප්‍රේමය* අතිමහත්ය.+මනුෂ්‍යයන් වෙනුවෙන් ඔහු කර තිබෙන පුදුමාකාර දේවල් බොහෝය.+
4 පරම්පරාවක් පරම්පරාවක් පාසා ඔබේ ක්‍රියා ගැන ඔබට ප්‍රශංසා කරනු ඇත.+ඔබේ බලවත් ක්‍රියා ගැන ප්‍රකාශ කරනු ඇත.+