ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ගීතාවලිය 72:16
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 16 පොළොව ධාන්‍යවලින් පිරී ඉතිරී යයි.+

      කඳු මුදුන් ධාන්‍යවලින් වැසී යයි.+

      සරුසාරව තිබෙන ලෙබනොන් වනාන්තරය මෙන් ඔහු ලබන අස්වැන්නද සරු වන්නේය.+

      නුවරේ වැසියෝ පොළොවේ තණකොළ මෙන් බහුල වන්නෝය.+

  • ගීතාවලිය 85:11
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 11 විශ්වාසවන්තකම භූමියෙන් දලුලනු ඇත.+

      ධර්මිෂ්ඨකම ස්වර්ගයේ සිට බලා සිටිනු ඇත.+

  • ගීතාවලිය 85:12
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 12 යෙහෝවා දෙවි යහපත් දෙයින් ආශීර්වාද කරනු ඇත.+

      එබැවින් අපේ දේශයද එහි නියම පලදාව ලබා දෙනු ඇත.+

  • ගීතාවලිය 104:15
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 15 සිත් සතුටු කරන වයින්ද+

      මුහුණු පැහැපත් කරන තෛලයද+

      පෝෂණය ලබා දෙන ආහාරද ඔබ සපයා දෙන්නෙහිය.+

  • යෙරෙමියා 31:12
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 12 ඔවුහු නැවත පැමිණ, සියොන් කන්දේ සිට ප්‍රීති ඝෝෂා නඟනු ඇත.+ යෙහෝවා දෙවි ඔවුන්ට ධාන්‍යවලින්ද වයින්වලින්ද+ තෙලින්ද ආශීර්වාද කරන්නේය. ඔවුන්ගේ එළු බැටළු හා ගව රැළවල් ගණනින් බොහෝ සෙයින් වැඩි කරන්නේය.+ දෙවි ඔවුන් වෙනුවෙන් කරන ඒ යහපත් දේවල් නිසා ඔවුහු සතුටින් පිනා යනු ඇත.+ දිය දහරා ගලා යන සරුසාර උද්‍යානයක් මෙන්+ ඔවුහුද කිසිදා මැලවී නොයනු ඇත.”+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න