ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • එස්රා 3:13
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 13 එහි රැස්ව සිටි අයගේ ඝෝෂාව නිසා සෙනඟ හඬනවාද කියා හෝ ප්‍රීති ඝෝෂා+ නඟනවාද කියා හෝ හරියටම හඳුනාගන්න නොහැකි විය. ඔවුන්ගේ ඝෝෂාව දසත පැතිර ගියේය.

  • ගීතාවලිය 126:1
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 126 වහල්භාවයේ සිටි සියොන්හි වැසියන්ව යෙහෝවා දෙවි නැවත ඔවුන්ගේ දේශයට ගෙනා විට+

      එය අපට සිහිනයක් මෙන් විය.+

  • යෙසායා 51:11
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 11 යෙහෝවා දෙවි ගලවාගත් අය ඉමහත් ප්‍රීතියෙන් නැවත සියොන් වෙතට පැමිණෙන්නෝය.+ යළි කෙදිනකවත් ඔවුන්ට දුකක්වත් ශෝකයක්වත් දැනෙන්නේ නැත.+ ඔවුන්ගේ සතුට සදහටම පවතින්නේය.+

  • එසකියෙල් 20:40
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 40 “විශ්වයේ පාලකයාණන් වන යෙහෝවා දෙවි මෙසේද පවසන්නේය. ‘ඊශ්‍රායෙල් දේශයේ පිහිටි උස් කන්ද වන මාගේ ශුද්ධ කන්දේදී+ ඔබ මට නමස්කාර කරනු ඇත. මුළු ඊශ්‍රායෙල් ජනතාවම තමන්ට හිමි දේශයෙහි මට සේවය කරනු ඇත.+ මමද ඔබ ගැන සතුටු වන්නෙමි. ඒ කාලයේදී සම්මාදම් හා ප්‍රථම ඵල ඇතුළුව පුදනු ලබන සියලුම ශුද්ධ දේවල් මම ඔබෙන් බලාපොරොත්තු වන්නෙමි.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න