යෙසායා 61:7 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 7 ඔබ වින්ද ලැජ්ජාව වෙනුවට දෙගුණයක් ආශීර්වාද ලබන්නහුය.+ ඔබ නින්දාවට පත් වෙනවා වෙනුවට ඔබට ලැබෙන උරුමය නිසා ඔබ ප්‍රීතියෙන් ඉපිල යන්නහුය.+ ඔබ ජීවත් වන දේශයේදී, එක් කොටසක් නොව කොටස් දෙකක්ම ඔබට හිමි වනු ඇත.+ ඔබ සදහටම සතුටින් කල් ගෙවන්නහුය.+ යෙසායා 65:18 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 18 දැන් මා කරන්න යන දේ ගැන සිතා හද පත්ලෙන්ම සතුටු වන්න.+ ඒ සතුට සදහටම ඔබේ සිතෙහි රඳවාගන්න.+ මන්ද මා යෙරුසලම හා එහි වැසියන් වෙනුවෙන් කරන දේ ඇත්තෙන්ම සතුටට කාරණයකි. ඒ නිසා සියලු ජනයා සතුටින් ඉපිල යන්නෝය.+
7 ඔබ වින්ද ලැජ්ජාව වෙනුවට දෙගුණයක් ආශීර්වාද ලබන්නහුය.+ ඔබ නින්දාවට පත් වෙනවා වෙනුවට ඔබට ලැබෙන උරුමය නිසා ඔබ ප්‍රීතියෙන් ඉපිල යන්නහුය.+ ඔබ ජීවත් වන දේශයේදී, එක් කොටසක් නොව කොටස් දෙකක්ම ඔබට හිමි වනු ඇත.+ ඔබ සදහටම සතුටින් කල් ගෙවන්නහුය.+
18 දැන් මා කරන්න යන දේ ගැන සිතා හද පත්ලෙන්ම සතුටු වන්න.+ ඒ සතුට සදහටම ඔබේ සිතෙහි රඳවාගන්න.+ මන්ද මා යෙරුසලම හා එහි වැසියන් වෙනුවෙන් කරන දේ ඇත්තෙන්ම සතුටට කාරණයකි. ඒ නිසා සියලු ජනයා සතුටින් ඉපිල යන්නෝය.+