ගීතාවලිය 96:10 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 10 “යෙහෝවා දෙවි රජ වී ඇත.+පොළොවද නොසෙල්වෙන ලෙස ස්ථිරව පිහිටුවා ඇත.+ඔහු ජනයා වෙනුවෙන් යුක්තිය ඉටු කරනු ඇත”+ කියා ජාතීන් අතරේ ප්‍රකාශ කරන්න. ගීතාවලිය 98:1 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 98 යෙහෝවා දෙවිට අලුත් ගීයක් ගයන්න.+මන්ද ඔහු කර ඇති දේවල් පුදුමාකාරය.+ඔහු තම දකුණතින් එනම්, ශුද්ධ හස්තයෙන් ගැලවීම සලසා දෙන්නේය.+
10 “යෙහෝවා දෙවි රජ වී ඇත.+පොළොවද නොසෙල්වෙන ලෙස ස්ථිරව පිහිටුවා ඇත.+ඔහු ජනයා වෙනුවෙන් යුක්තිය ඉටු කරනු ඇත”+ කියා ජාතීන් අතරේ ප්‍රකාශ කරන්න.
98 යෙහෝවා දෙවිට අලුත් ගීයක් ගයන්න.+මන්ද ඔහු කර ඇති දේවල් පුදුමාකාරය.+ඔහු තම දකුණතින් එනම්, ශුද්ධ හස්තයෙන් ගැලවීම සලසා දෙන්නේය.+