යෙසායා 35:10 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 10 යෙහෝවා දෙවි ගලවාගත් අය ඉමහත් ප්‍රීතියෙන්+ නැවත සියොන් වෙතට පැමිණෙන්නෝය.+ යළි කෙදිනකවත් ඔවුන්ට දුකක්වත් ශෝකයක්වත් දැනෙන්නේ නැත.+ ඔවුන්ගේ සතුට සදහටම පවතින්නේය.+ එළිදරව් 21:4 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 4 එලෙසම දෙවි ඔවුන්ගේ ඇස්වලින් සියලු කඳුළු පිස දමන්නේය.+ මරණයද තවත් නොවන්නේය.+ වැලපීමද හැඬීමද වේදනාවද තවත් නොවන්නේය.+ මන්ද කලින් සිදු වූ දේවල් පහව ගොස් ඇත.”+
10 යෙහෝවා දෙවි ගලවාගත් අය ඉමහත් ප්‍රීතියෙන්+ නැවත සියොන් වෙතට පැමිණෙන්නෝය.+ යළි කෙදිනකවත් ඔවුන්ට දුකක්වත් ශෝකයක්වත් දැනෙන්නේ නැත.+ ඔවුන්ගේ සතුට සදහටම පවතින්නේය.+
4 එලෙසම දෙවි ඔවුන්ගේ ඇස්වලින් සියලු කඳුළු පිස දමන්නේය.+ මරණයද තවත් නොවන්නේය.+ වැලපීමද හැඬීමද වේදනාවද තවත් නොවන්නේය.+ මන්ද කලින් සිදු වූ දේවල් පහව ගොස් ඇත.”+