ගීතාවලිය 69:9 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 9 ඔබේ ගෘහය කෙරෙහි මට තිබෙන ළැදියාව මොන තරම්ද! එය මා තුළ ඇවිළෙන ගින්නක් මෙනි.+ඔබට නින්දා කරන්නන්ගේ නින්දා අපහාස මා පිටට පැමිණියේය.+ ගීතාවලිය 89:51 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 51 යෙහෝවා දෙවියනි, ඔබේ සතුරන් කළ නින්දා අපහාස අමතක නොකරන්න.+ඔබේ අභිෂේක ලත් තැනැත්තා කළ සෑම දෙයකටම ඔවුහු නින්දා කළෝය.+
9 ඔබේ ගෘහය කෙරෙහි මට තිබෙන ළැදියාව මොන තරම්ද! එය මා තුළ ඇවිළෙන ගින්නක් මෙනි.+ඔබට නින්දා කරන්නන්ගේ නින්දා අපහාස මා පිටට පැමිණියේය.+
51 යෙහෝවා දෙවියනි, ඔබේ සතුරන් කළ නින්දා අපහාස අමතක නොකරන්න.+ඔබේ අභිෂේක ලත් තැනැත්තා කළ සෑම දෙයකටම ඔවුහු නින්දා කළෝය.+