නික්මයාම 15:1 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 15 ඒ අවස්ථාවේදී මෝසෙස් සහ ඊශ්‍රායෙල් සෙනඟ යෙහෝවා දෙවිට මේ ප්‍රශංසා ගීය ගායනා කළෝය.+“යෙහෝවා දෙවි අසරුවන්ව මුහුදට හෙළා+ විශිෂ්ට ජයක් අත් කරගත්තේය.එහෙයින් මම ඔහුට ගී ගයන්නෙමි.+ 2 සාමුවෙල් 22:1 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 22 යෙහෝවා දෙවි දාවිත් රජුව ඔහුගේ සතුරන් අතින්ද+ සාවුල් අතින්ද+ ගැලෙවූ පසු ඔහු යෙහෝවා දෙවිට මේ ගීතය ගැයුවේය.+ ගීතාවලිය 146:2 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 2 දිවි ඇති තුරා යෙහෝවා දෙවිට ප්‍රශංසා කරන්නෙමි.+ජීවත්ව සිටින තාක් කල් මාගේ දෙවිට ප්‍රශංසා ගී ගයන්නෙමි.+ ගීතාවලිය 150:5 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 5 මිහිරි හඬකින්, අත්තාළම් ගසමින් ඔහුට ප්‍රශංසා කරන්න.+මහත් හඬකින්, අත්තාළම් ගසමින් ඔහුට ප්‍රශංසා කරන්න.+ යෙසායා 12:5 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 5 යෙහෝවා දෙවිට ප්‍රශංසා ගී ගයන්න.+ මන්ද ඔහු අරුමපුදුම දේවල් කළේය.+ ඔහුගේ පුදුම ක්‍රියා මුළු ලෝකය පුරාම පතළ වී තිබේ.
15 ඒ අවස්ථාවේදී මෝසෙස් සහ ඊශ්‍රායෙල් සෙනඟ යෙහෝවා දෙවිට මේ ප්‍රශංසා ගීය ගායනා කළෝය.+“යෙහෝවා දෙවි අසරුවන්ව මුහුදට හෙළා+ විශිෂ්ට ජයක් අත් කරගත්තේය.එහෙයින් මම ඔහුට ගී ගයන්නෙමි.+
22 යෙහෝවා දෙවි දාවිත් රජුව ඔහුගේ සතුරන් අතින්ද+ සාවුල් අතින්ද+ ගැලෙවූ පසු ඔහු යෙහෝවා දෙවිට මේ ගීතය ගැයුවේය.+
2 දිවි ඇති තුරා යෙහෝවා දෙවිට ප්‍රශංසා කරන්නෙමි.+ජීවත්ව සිටින තාක් කල් මාගේ දෙවිට ප්‍රශංසා ගී ගයන්නෙමි.+
5 මිහිරි හඬකින්, අත්තාළම් ගසමින් ඔහුට ප්‍රශංසා කරන්න.+මහත් හඬකින්, අත්තාළම් ගසමින් ඔහුට ප්‍රශංසා කරන්න.+
5 යෙහෝවා දෙවිට ප්‍රශංසා ගී ගයන්න.+ මන්ද ඔහු අරුමපුදුම දේවල් කළේය.+ ඔහුගේ පුදුම ක්‍රියා මුළු ලෝකය පුරාම පතළ වී තිබේ.