ද්විතීය කතාව 32:4 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 4 දෙවි පර්වතයකි. ඔහු කුමක් කළත් එහි කිසි අඩුවක්වත් දෝෂයක්වත් දක්නට නැත.+දෙවි තමන් කරන සියල්ලේදී යුක්තිය ඉටු කරයි.+ඔහු විශ්වාසවන්ත දෙවි කෙනෙකි.+ ඔහු අතින් කිසිම අසාධාරණයක් නම් සිදු නොවෙයි.+දෙවි ධර්මිෂ්ඨය, ප්‍රතිපත්තිගරුකය.+ ද්විතීය කතාව 32:31 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 31 (ඔවුන්ගේ දෙවිවරුන්ව, පර්වතයක් මෙන් සිටින අපේ දෙවිට* සමාන කළ හැකිද?+අපගේ සතුරෝ පවා මේ කාරණය අවිවාදයෙන් පිළිගනිති.)+ 1 සාමුවෙල් 2:2 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 2 යෙහෝවා දෙවියනි, ඔබ තරම් ශුද්ධ වෙන කිසිවෙක් නැත. මන්ද ඔබ හැර වෙන කිසි දෙවි කෙනෙක් නැත.+අපේ දෙවිට සමාන වූ පර්වතයක් නැත.+
4 දෙවි පර්වතයකි. ඔහු කුමක් කළත් එහි කිසි අඩුවක්වත් දෝෂයක්වත් දක්නට නැත.+දෙවි තමන් කරන සියල්ලේදී යුක්තිය ඉටු කරයි.+ඔහු විශ්වාසවන්ත දෙවි කෙනෙකි.+ ඔහු අතින් කිසිම අසාධාරණයක් නම් සිදු නොවෙයි.+දෙවි ධර්මිෂ්ඨය, ප්‍රතිපත්තිගරුකය.+
31 (ඔවුන්ගේ දෙවිවරුන්ව, පර්වතයක් මෙන් සිටින අපේ දෙවිට* සමාන කළ හැකිද?+අපගේ සතුරෝ පවා මේ කාරණය අවිවාදයෙන් පිළිගනිති.)+
2 යෙහෝවා දෙවියනි, ඔබ තරම් ශුද්ධ වෙන කිසිවෙක් නැත. මන්ද ඔබ හැර වෙන කිසි දෙවි කෙනෙක් නැත.+අපේ දෙවිට සමාන වූ පර්වතයක් නැත.+