ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • හිතෝපදේශ 2:18
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 18 ඇගේ නිවස බැස යන්නේ මිනී වළටයි. ඇය පියමං කරන්නේ මිය ගිය අය වෙතටයි.+

  • දේශනාකාරයා 9:5
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 5 ජීවත්ව සිටින අය තමන් කවදා හෝ මිය යන බව දනිති.+ නමුත් මිය ගිය අය කිසිවක් දන්නේ නැත.+ ඔවුන්ට තවදුරටත් ආශීර්වාද හෝ දඬුවම් හෝ ලැබෙන්නේ නැත. ඔවුන්ව සම්පූර්ණයෙන්ම අමතක වී ඇත.+

  • දේශනාකාරයා 9:10
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 10 ඔබට කළ හැකි සෑම දෙයක්ම ඔබේ මුළු උත්සාහයෙන්ම කරන්න.+ මන්ද ඔබ යන+ මිනී වළේදී+ කිසි වැඩක් කරන්නවත් කිසි දෙයක් ගැන කල්පනා කරන්නවත් ඔබට නොහැක.+ එහි දැනුමද ප්‍රඥාවද නැත.+

  • යෙසායා 38:18
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 18 මිනී වළෙහි සිට ඔබට ප්‍රශංසා කළ හැක්කේ කාටද?+ මිය ගිය අයට ඔබේ ගුණ වර්ණනා කළ හැකිද?+

      මිය ගිය කෙනෙකුට ඔබේ විශ්වාසවන්තකම සිහි කරමින් ඔබ කෙරෙහි බලාපොරොත්තු තැබිය හැකිද?+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න