උත්පත්ති 7:16 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 16 දෙවි ඔහුට අණ කළ ලෙසම සියලු සත්වයන්ගෙන් පිරිමි සතාද ගැහැනු සතාද බැගින් නැවට ඇතුල් කරන ලදි. පසුව යෙහෝවා දෙවි දොර වැසුවේය.+ නික්මයාම 12:22 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 22 ඉන්පසු උගේ ලේ භාජනයකට එකතු කරගන්න. හිසොප්*+ මිටියක් ඒ ලේවල පොඟවා උළුවහු කණු දෙකේ හා එහි උඩු ලීයේ තවරන්න. උදේ වන තුරු කිසිම කෙනෙක් තමාගේ නිවසින් පිටතට නොයන්න. ගීතාවලිය 32:7 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 7 ආරක්ෂාව පතා මා සැඟවෙන්නේ ඔබ ළඟය. විපත්තිවලින් ඔබ මා ආරක්ෂා කරන්නෙහිය.+ඔබ මට ගැලවීම ලබා දෙන නිසා මම නිතරම ප්‍රීති ඝෝෂා මැද සිටින්නෙමි.+ සීලාහ්. ගීතාවලිය 91:4 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 4 ඔබට ළං වීමට කිසිවෙකුට ඉඩ නොදී ඔහුගේ පියාපත්වලින් ඔබව වසාගන්නේය.+ඔහුගේ පියාපත් සෙවණෙහි ඔබ රැකවරණය ලබන්නෙහිය.+ඔහුගේ විශ්වාසවන්තකම+ ඔබට විශාල පලිහක්+ මෙන්ද පවුරක් මෙන්ද වන්නේය. හිතෝපදේශ 18:10 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 10 යෙහෝවා දෙවිගේ නාමය ශක්තිමත් බලකොටුවකි.+ ධර්මිෂ්ඨයා ඒ වෙත දුව ගොස් ආරක්ෂාව ලබයි.+
16 දෙවි ඔහුට අණ කළ ලෙසම සියලු සත්වයන්ගෙන් පිරිමි සතාද ගැහැනු සතාද බැගින් නැවට ඇතුල් කරන ලදි. පසුව යෙහෝවා දෙවි දොර වැසුවේය.+
22 ඉන්පසු උගේ ලේ භාජනයකට එකතු කරගන්න. හිසොප්*+ මිටියක් ඒ ලේවල පොඟවා උළුවහු කණු දෙකේ හා එහි උඩු ලීයේ තවරන්න. උදේ වන තුරු කිසිම කෙනෙක් තමාගේ නිවසින් පිටතට නොයන්න.
7 ආරක්ෂාව පතා මා සැඟවෙන්නේ ඔබ ළඟය. විපත්තිවලින් ඔබ මා ආරක්ෂා කරන්නෙහිය.+ඔබ මට ගැලවීම ලබා දෙන නිසා මම නිතරම ප්‍රීති ඝෝෂා මැද සිටින්නෙමි.+ සීලාහ්.
4 ඔබට ළං වීමට කිසිවෙකුට ඉඩ නොදී ඔහුගේ පියාපත්වලින් ඔබව වසාගන්නේය.+ඔහුගේ පියාපත් සෙවණෙහි ඔබ රැකවරණය ලබන්නෙහිය.+ඔහුගේ විශ්වාසවන්තකම+ ඔබට විශාල පලිහක්+ මෙන්ද පවුරක් මෙන්ද වන්නේය.