යොෂුවා 24:2 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 2 යොෂුවා මෙසේ කීවේය. “ඊශ්‍රායෙල්වරුන්ගේ දෙවි වන යෙහෝවා මෙසේ පවසනවා. ‘බොහෝ කලකට පෙර ආබ්‍රහම්ගේද නාහෝර්ගේද+ පියා වූ ටේරා ඇතුළු ඔබේ අනික් මුතුන්මිත්තන්+ ගඟෙන්* එගොඩ+ ජීවත් වුණා. ඔවුන් නමස්කාර කළේ වෙනත් දෙවිවරුන්ටයි.
2 යොෂුවා මෙසේ කීවේය. “ඊශ්‍රායෙල්වරුන්ගේ දෙවි වන යෙහෝවා මෙසේ පවසනවා. ‘බොහෝ කලකට පෙර ආබ්‍රහම්ගේද නාහෝර්ගේද+ පියා වූ ටේරා ඇතුළු ඔබේ අනික් මුතුන්මිත්තන්+ ගඟෙන්* එගොඩ+ ජීවත් වුණා. ඔවුන් නමස්කාර කළේ වෙනත් දෙවිවරුන්ටයි.