ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • නික්මයාම 19:4
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 4 ‘මා ඊජිප්තුවරුන්ට විරුද්ධව කළ සියල්ල ඔබ දුටුවහුය.+ රාජාලීන් තම පැටවුන්ව පියාපත් පිට ගෙන යන්නාක් මෙන් මම ඔබව උසුලාගෙන මා වෙතට ගෙනාවෙමි.+

  • ද්විතීය කතාව 32:11
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 11 රාජාලියෙක් තම පැටවුන්ට පියාඹන්න උගන්වන විට

      පැටවුන්ට ඉහළින් පියාසර කරමින් උන්ව ආරක්ෂා කරයි.+

      උන්ගේ උදව්වට යන රාජාලියා උන්ව තම පියාපත් මතට ගෙන උන්ව උසුලාගෙන යයි.+

  • ගීතාවලිය 91:4
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    •  4 ඔබට ළං වීමට කිසිවෙකුට ඉඩ නොදී ඔහුගේ පියාපත්වලින් ඔබව වසාගන්නේය.+

      ඔහුගේ පියාපත් සෙවණෙහි ඔබ රැකවරණය ලබන්නෙහිය.+

      ඔහුගේ විශ්වාසවන්තකම+ ඔබට විශාල පලිහක්+ මෙන්ද පවුරක් මෙන්ද වන්නේය.

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න