ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • එසකියෙල් 39:4
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 4 ඔබද ඔබේ මහත් සේනාවද ඔබ සමඟ රැස්ව සිටින මුළු සමූහයද ඊශ්‍රායෙල් දේශයේ කඳු මත වැටෙනු ඇත.+ මම ගොදුරු අල්ලාගෙන කන පක්ෂීන්ටත් වෙනත් පක්ෂීන්ටත් වනමෘගයන්ටත් ඔබව ආහාර පිණිස දෙන්නෙමි.”’+

  • එළිදරව් 14:20
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 20 ඒ මිදි මඩින යන්ත්‍රයට දමා තිබූ මිදි පාගනු ලැබුවේ නුවරින් පිටතය.+ මිදි මඩින යන්ත්‍රයෙන් පිටතට ගැලූ රුධිරය පර්ලොං එක්දහස් හයසියයක්* දුරට,+ අශ්වයන්ගේ කටකලියා තරම් ඉහළට විහිදී ගියේය.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න