ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • යෙසායා 13:10
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 10 ඒ දවසේදී අහසේ තාරකාවත් එහි තාරකා මණ්ඩලවත්*+ බැබළෙන්නේ නැත. ඉර පායද්දීම එය අඳුරු වෙයි. සඳද එළිය නොදෙයි.

  • ඔබදියා 4
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 4 ඔබ රාජාලියෙකු මෙන් උස් ස්ථානයක ඔබේ කැදැල්ල සාදාගෙන සිටියද තාරකා අතරේ ඔබේ කැදැල්ල තනාගත්තද මම ඔබව එතැනින් පහතට ඇද දමන්නෙමි.”+ එසේ පවසන්නේ යෙහෝවා දෙවිය.

  • ඔබදියා 8
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 8 ඒ දවසේදී මම අනිවාර්යයෙන්ම විපතක් ගෙනෙන්නෙමි.” එසේ පවසන්නේ යෙහෝවා දෙවිය.

      “ඒදොම් දේශයේ සිටින බුද්ධිමතුන්ව මම විනාශ කර දමන්නෙමි.+ ඒසව්ගෙන් පැවතෙන්නන්ට අයිතිව තිබෙන කඳුකරයේදී නුවණින් කටයුතු කරන එක් කෙනෙක්වත් ඉතුරු වන්නේ නැත.

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න