යෙරෙමියා 49:16 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 16 පර්වතවල හා කඳු මුදුන්වල සුරක්ෂිතව වසන්නෙනි, ඔබ අනුන්ව භයගන්වමින් මහත් ආඩම්බරයෙන් සිටියත් ඔබ ඇත්තෙන්ම රැවටී සිටින්නහුය.+ ඔබ රාජාලියෙකු මෙන් උස් ස්ථානයක ඔබේ කැදැල්ල සාදාගෙන සිටියත්+ මම ඔබව එතැනින් පහතට ඇද දමන්නෙමි”+ කියා යෙහෝවා දෙවි පවසන්නේය. ආමොස් 9:2 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 2 ඔවුන් පොළොව හාරාගෙන ගොස් ඉතා ගැඹුරු ස්ථානයක සැඟවුණත් මම ඔවුන්ව සොයාගන්නෙමි.+ අහස තරම් උස් තැනකට ගොස් සැඟවී සිටියත් මම ඔවුන්ව පහතට හෙළන්නෙමි.+
16 පර්වතවල හා කඳු මුදුන්වල සුරක්ෂිතව වසන්නෙනි, ඔබ අනුන්ව භයගන්වමින් මහත් ආඩම්බරයෙන් සිටියත් ඔබ ඇත්තෙන්ම රැවටී සිටින්නහුය.+ ඔබ රාජාලියෙකු මෙන් උස් ස්ථානයක ඔබේ කැදැල්ල සාදාගෙන සිටියත්+ මම ඔබව එතැනින් පහතට ඇද දමන්නෙමි”+ කියා යෙහෝවා දෙවි පවසන්නේය.
2 ඔවුන් පොළොව හාරාගෙන ගොස් ඉතා ගැඹුරු ස්ථානයක සැඟවුණත් මම ඔවුන්ව සොයාගන්නෙමි.+ අහස තරම් උස් තැනකට ගොස් සැඟවී සිටියත් මම ඔවුන්ව පහතට හෙළන්නෙමි.+