යෙසායා 13:20 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 20 නැවත කෙදිනකවත් කිසි කෙනෙකුට බැබිලෝනියේ ජීවත් වෙන්න ලැබෙන්නේ නැත.+ ඇයට නැවත කිසිදා ස්ථානයක් හිමි වන්නේද නැත.+ අරාබි ජාතිකයන් එහි තමන්ගේ කූඩාරම් ගසාගන්නේවත් එඬේරුන් තමන්ගේ බැටළු රැළවල් එතැනට ගෙන යන්නේවත් නැත.
20 නැවත කෙදිනකවත් කිසි කෙනෙකුට බැබිලෝනියේ ජීවත් වෙන්න ලැබෙන්නේ නැත.+ ඇයට නැවත කිසිදා ස්ථානයක් හිමි වන්නේද නැත.+ අරාබි ජාතිකයන් එහි තමන්ගේ කූඩාරම් ගසාගන්නේවත් එඬේරුන් තමන්ගේ බැටළු රැළවල් එතැනට ගෙන යන්නේවත් නැත.