යෙරෙමියා 51:37 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 37 බැබිලෝනියේ ඉතුරු වන්නේ නටබුන් ගොඩක් පමණි.+ එය මනුෂ්‍ය වාසයක් නැති හිවලුන්ගේ රාජධානියක් බවට පත් වනු ඇත.+ සියලුදෙනාගේ අපහාසවලට ලක් වන ඇය දෙස සියල්ලෝ පුදුමයෙන් බලා සිටිනු ඇත.+
37 බැබිලෝනියේ ඉතුරු වන්නේ නටබුන් ගොඩක් පමණි.+ එය මනුෂ්‍ය වාසයක් නැති හිවලුන්ගේ රාජධානියක් බවට පත් වනු ඇත.+ සියලුදෙනාගේ අපහාසවලට ලක් වන ඇය දෙස සියල්ලෝ පුදුමයෙන් බලා සිටිනු ඇත.+