ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • යෙසායා 13:19
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 19 අන් සියලු රාජ්‍යයන්ට වඩා අලංකාර වූ,+ කල්දිවරුන්ගේ මහත් ආඩම්බරයට හේතු වූ+ ඔවුන්ගේ තේජස වන බැබිලෝනියට සිදු වන්නේ මා සොදොම් සහ ගොමෝරාව+ යන නුවරවලට සිදු කළ දේමයි.

  • යෙරෙමියා 25:12
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 12 “යෙහෝවා දෙවි මෙසේ පවසන්නේය. ‘අවුරුදු හැත්තෑව සම්පූර්ණ වූ පසු+ මම බැබිලෝනියේ රජුටත් ඔහුගේ ජාතියටත් ඔවුන් කළ වරදට දඬුවම් කරන්නෙමි.+ කල්දිවරුන්ගේ දේශය+ සදහටම පාළු වී යෑමට සලස්වන්නෙමි.+

  • යෙරෙමියා 50:15
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 15 ඇයව වට කර ඇයට විරුද්ධව යුධ ඝෝෂා නඟන්න.+ ඇගේ අතිදැවැන්ත කුලුනු බිඳ වැටුණේය. ඈ වට කර තිබූ පවුරු දෙදරා ගියේය.+ යටත් වෙනවා හැරෙන්න ඇයට කිරීමට වෙන කිසිවක් නොතිබුණේය. එය ඇයට යෙහෝවා දෙවිගෙන් ලැබුණු දඬුවමය.+ එබැවින් ඇයට දඬුවම් කරන්න. ඇය අන් අයට කළ ලෙසම දැන් ඇයටත් කරන්න.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න