යෙරෙමියා 51:14 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 14 ‘පළඟැටි රංචුවක් මෙන් වූ විශාල සෙනඟක් මම ඔබ වෙතට එවන්නෙමි.+ ඔවුහු ඔබව පරාජය කර ජය ඝෝෂා නඟනු ඇත’+ කියා ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවා දෙවි තම නමින් දිවුරා පැවසුවේය.+ යෙරෙමියා 51:25 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 25 යෙහෝවා දෙවි මෙසේද පවසන්නේය. “බැබිලෝනිය, ඔබ මුළු පොළොවම නැති නාස්ති කර දමන+ විනාශකාරී කන්දක් මෙනි.+ නමුත් මම ඔබට විරුද්ධව නැඟී සිටිමි.+ මම මාගේ හස්තය දිගු කර කඳු අතරේ වැජඹෙන ඔබව පෙරළා දමන්නෙමි. ඔබව පිලිස්සී ගිය කන්දක් මෙන් වීමට සලස්වන්නෙමි.”+
14 ‘පළඟැටි රංචුවක් මෙන් වූ විශාල සෙනඟක් මම ඔබ වෙතට එවන්නෙමි.+ ඔවුහු ඔබව පරාජය කර ජය ඝෝෂා නඟනු ඇත’+ කියා ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවා දෙවි තම නමින් දිවුරා පැවසුවේය.+
25 යෙහෝවා දෙවි මෙසේද පවසන්නේය. “බැබිලෝනිය, ඔබ මුළු පොළොවම නැති නාස්ති කර දමන+ විනාශකාරී කන්දක් මෙනි.+ නමුත් මම ඔබට විරුද්ධව නැඟී සිටිමි.+ මම මාගේ හස්තය දිගු කර කඳු අතරේ වැජඹෙන ඔබව පෙරළා දමන්නෙමි. ඔබව පිලිස්සී ගිය කන්දක් මෙන් වීමට සලස්වන්නෙමි.”+