යෙසායා 13:1 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 13 බැබිලෝනියට විරුද්ධව දුන් තීන්දුව+ ගැන ආමොෂ්ගේ+ පුත් යෙසායාට ලැබුණු දර්ශනය මෙයයි. යෙසායා 14:4 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 4 බැබිලෝනියේ රජුට විරුද්ධව මේ උපහාස වදන් පැවසිය යුතුයි. “අනුන්ට හිංසා පීඩා කර බලහත්කාරයෙන් වැඩ ගත් රජුට සිදු වූ දේ බලන්න!+ යෙසායා 47:1 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 47 බැබිලෝනියේ කන්‍යා දියණිය,+ බිමට බැස දූවිලි ගොඩේ හිඳගන්න.+ කල්දිවරුන්ගේ දියණිය,+ ඔබට දැන් හිඳගැනීමට සිංහාසනයක් නැත.+ ඔබට යළි කිසිදා සියුමැලි, සුකොමල ළඳ කියා නොකියන්නේය.+ යෙරෙමියා 51:1 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 51 යෙහෝවා දෙවි මෙසේ පවසන්නේය. “මම බැබිලෝනියටත්+ ලෙබ්කේමායිහි* වැසියන්ටත් විරුද්ධව දරුණු සුළඟක් හමා ඒමට+ සලස්වන්නෙමි. දානියෙල් 5:26 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 26 “මෙනේ යන්නෙන් අදහස් කරන්නේ මෙයයි. දෙවි ගණන් බලා ඔබේ රාජ්‍යය අවසන් කිරීමට දවසක් නියම කර තිබේ. ඔබේ රාජ්‍යය දැන් අවසන් වනු ඇත.+ දානියෙල් 5:30 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 30 ඒ රාත්‍රියේදීම කල්දිවරුන්ගේ රජු වන බෙල්ෂසර්ව මරා දමනු ලැබීය.+
4 බැබිලෝනියේ රජුට විරුද්ධව මේ උපහාස වදන් පැවසිය යුතුයි. “අනුන්ට හිංසා පීඩා කර බලහත්කාරයෙන් වැඩ ගත් රජුට සිදු වූ දේ බලන්න!+
47 බැබිලෝනියේ කන්‍යා දියණිය,+ බිමට බැස දූවිලි ගොඩේ හිඳගන්න.+ කල්දිවරුන්ගේ දියණිය,+ ඔබට දැන් හිඳගැනීමට සිංහාසනයක් නැත.+ ඔබට යළි කිසිදා සියුමැලි, සුකොමල ළඳ කියා නොකියන්නේය.+
51 යෙහෝවා දෙවි මෙසේ පවසන්නේය. “මම බැබිලෝනියටත්+ ලෙබ්කේමායිහි* වැසියන්ටත් විරුද්ධව දරුණු සුළඟක් හමා ඒමට+ සලස්වන්නෙමි.
26 “මෙනේ යන්නෙන් අදහස් කරන්නේ මෙයයි. දෙවි ගණන් බලා ඔබේ රාජ්‍යය අවසන් කිරීමට දවසක් නියම කර තිබේ. ඔබේ රාජ්‍යය දැන් අවසන් වනු ඇත.+