ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • යෙසායා 14:4
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 4 බැබිලෝනියේ රජුට විරුද්ධව මේ උපහාස වදන් පැවසිය යුතුයි.

      “අනුන්ට හිංසා පීඩා කර බලහත්කාරයෙන් වැඩ ගත් රජුට සිදු වූ දේ බලන්න!+

  • යෙරෙමියා 25:12
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 12 “යෙහෝවා දෙවි මෙසේ පවසන්නේය. ‘අවුරුදු හැත්තෑව සම්පූර්ණ වූ පසු+ මම බැබිලෝනියේ රජුටත් ඔහුගේ ජාතියටත් ඔවුන් කළ වරදට දඬුවම් කරන්නෙමි.+ කල්දිවරුන්ගේ දේශය+ සදහටම පාළු වී යෑමට සලස්වන්නෙමි.+

  • යෙරෙමියා 50:1
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 50 අනාගතවක්තෘ යෙරෙමියා මාර්ගයෙන් යෙහෝවා දෙවි බැබිලෝනිය ගැනද+ එනම්, කල්දිවරුන්ගේ දේශය ගැනද+ අනාවැකි පැවසුවේය. ඔහු පැවසුවේ මෙයයි.

  • එළිදරව් 18:2
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 2 ඔහු ප්‍රබල හඬකින් මෙසේ කීවේය.+ “ඇය වැටී ඇත. මහ බැබිලෝනිය වැටී ඇත.+ ඇය භූතයන්ගේ වාසස්ථානයක් බවටද සියලුම දුගඳවල් හමන ස්ථානයක්+ බවටද සියලු අපවිත්‍ර මෙන්ම පිළිකුල්සහගත කුරුල්ලන් ලගින ස්ථානයක්+ බවටද පත් වී ඇත!

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න