ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ගීතාවලිය 119:89
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    •  89 යෙහෝවා දෙවියනි, ඔබේ වචනය අහස මෙන් ස්ථිරය.+

      එය සදහටම පවතින්නේය.+

  • යෙසායා 46:10
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 10 අවසානයේදී සිදු වීමට නියමිත දේ දැනුම් දෙන තැනැත්තා මමය. මම මුල පටන්ම ඒ ගැන දැනුම් දුනිමි.+ මේ වන තුරුත් සිදු නොවූ දේවල් ගැනද මම බොහෝ කලකට පෙර දැන්වූවෙමි.+ ‘මා අරමුණු කළ දේ ඉටු වන්නේය.+ මම කැමති සියල්ල එලෙසින්ම ඉටු කරමි’+ කියා පවසන තැනැත්තා මමය.

  • මතෙව් 5:18
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 18 ඇත්තෙන්ම මා ඔබට කියන්නේ, අහස හා පොළොව පහව ගියත්+ නීතියේ සඳහන් සෑම දෙයක්ම අනිවාර්යයෙන් ඉටු වන බවයි.+ එහි සඳහන් කුඩාම අකුරක් වුණත් අකුරකින් අංශුමාත්‍රයක් වුණත් ඉතා වැදගත් බව මතක තබාගන්න.

  • 1 පේතෘස් 1:25
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 25 නමුත් යෙහෝවා දෙවි පවසන දේ සදහටම පවතියි.”+ ඔබට ශුභාරංචියක් ලෙස ප්‍රකාශ කර තිබෙන්නේ+ එසේ, ‘පවසන ලද දේවල්ය.’+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න